Colombo Today Local News

අම්බලන්තොට තැපැල් කාර්යාලය වසා දැමේ

අම්බලන්තොට ප්‍රධාන තැපැල් කාර්යාලයේ ලිපි බෙදන්නෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති හෙයින් තැපැල් කාර්යාලය තාවකාලිකව වසා දැමීමට සෞඛ්‍ය අංශ පියවර ගෙන ඇත.

ඒ අනුව, තැපැල් කාර්යාලයේ සේවයේ නියුතු තැපැල් සේවකයින් 34 දෙනෙකු නිරෝධායනයට ලක් කිරීමට ද පියවර ගෙන තිබේ.

අම්බලන්තොට නගරයේ වෙළඳසැල්, රාජ්‍ය බැංකු හා තැපැල් කාර්යාලයේ කළ අහඹු පි.සී.ආර් පරීක්ෂණවලට අනුව, මෙම ආසාදිතයා හඳුනාගැණිනි.

Related posts

කජු සංස්ථාවෙන් කජු පුහුලන් වයින් හදයි

colombotoday

ත්‍රිකුණාමල වරාය ගැන අගමැති ඉන්දියාව සමග සාකච්ඡා

colombotoday

එජාප ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය : රනිල්ගේ නම මැතිවරණ කොමිසමට

colombotoday

ජන ගඟක්නම් දැක්කේ නෑ. ගෝල්ෆේස් එකනම් තිබ්බා

colombotoday

ඇඹිලිපිටිය තරුණයා මියගියේ කැපුම් තුවාල වලින්.. පොලිස් පහරදීමෙන් නොවේ – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

colombotoday

නැවේ තෙල් කාන්දු සොයා නාවික හමුදාව කිමිදෙයි.

colombotoday