Colombo Today Local News

කජු සංස්ථාවෙන් කජු පුහුලන් වයින් හදයි

කජු පුහුලන්වලින් වයින් නිෂ්පාදනය කිරීමට පියවර ගෙන ඇතැයි කජු සංස්ථාවේ සභාපතිනී නීතිඥ සාරංගා රත්නායක මහත්මිය පවසන්නීය.

මේ සම්බන්ධයෙන් රසායනගාර පරීක්ෂණ අවසන් කර ඇතැයිද ඇය කීවාය.

කජු පුහුලම් වැඩිපුර ලැබෙන්නේ අප්‍රේල් මාසයේදී බවත් ඒ කාලයේදී වයින් නිෂ්පාදනය කර වෙළෙඳපොළට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවත් සභාපතිවරිය වැඩිදුරටත් සඳහන් කරයි.

Related posts

හලාවත – මීගමුව පෞද්ගලික බස් වර්ජනය අවසන්

Admin

අනාගතයේ සිදුවන ව්‍යසනයන්ට වගකිව නොහැකි – වෛද්‍ය ආනන්ද විජේවික්‍රම කොවිඩ් කමිටුවෙන් ඉවත්ව යයි

colombotoday

එන්නත නොගත් පෞද්ගලික බස් සේවකයන්ට අගෝස්තු 15න් පසු රැකියා නෑ

colombotoday

ඌව වෙල්ලස්ස සරසවි ආචාර්ය සංගමය විරෝධයක

Admin

නිශාන්ත මුතුහෙට්ටිගම යළි රිමාන්ඩ්

Admin

අද රාත්‍රියේ පාර්ලිමේන්තුව විසුරුවා හැරේ ?

colombotoday