Colombo Today Local News

2015 ජනවරමට අපි පිටුපෑවා… එහි ප්‍රතිපලයි දැන් අපි බුක්ති විදින්නේ…

ජනමතය නොසලකා කටයුතු කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් තම ආණ්ඩුවට පරාජයට පත්වීමට සිදුවූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

හෝමාගම ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් මන්ත්‍රීවරුයා ඒ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා මෙසේ පැවසීය.

“අපි අපිට දීපු ජනවරම අනුව ක්‍රියා කළේ නෑ. අපිට දීපු ජනවරමෙන් දැන උගත් ජනතාව බලාපොරොත්තු වුණා රාජපක්ෂ රජයේ සංවර්ධනය නමින් සිදු වුණු විශාල ජාතික මංකොල්ලයට යම් පියවරක් ගනී කියලා.

නමුත් අපේ පොලිස් ඇමතිවත්, අපේ අධිකරණ ඇමතිවත් ඒ කටයුත්තට මැදිහත් වුණේ නෑ.

අද කොච්චර වේගයෙන් වැඩ කරගෙන යනවාද කියලා පේනවා.

2018 පැවැත්වු ඒ පළාත් පාළන මැතිවරණයේ දී ආණ්ඩු බලය තියාගෙන අපිට පාලන බලය අහිමි වුණා.

ඒකට ප්‍රධානම හේතුව 2015 දී අපිට දීපු ජනවරම අමතක කරලා අපි කටයුතු කිරීම සහ වංචාකාරයින්ට පැහැදිලිව දඬුවම් නොදීම.”

Related posts

පාස්කු ප්‍රහාරය සාධාරණිකරණය කළ මවුලවි, රිෂාඩ් නිදහස් කරන්නැයි කියමින් උද්ඝෝෂණයක

colombotoday

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට කැබිනට් අනුමැතිය

colombotoday

5 ශිෂ්‍යත්ව දිස්ත්‍රික් කඩයිම් ලකුණු නිකුත්වේ…

colombotoday

උසස් පෙළ ප්‍රතිඵල ගැන බන්ධුලට ගැටළුවක්… කුමන්ත්‍රණයක් ගැනත් කියයි…

colombotoday

ඡන්ද ගණන් කිරීම ඇරඹේ.. 60-70% ප්‍රතිශතයක් ඡන්ද ප්‍රකාශ කරයි.. ප්‍රතිඵල නිකුත් කරන පිළිවෙල මෙන්න

colombotoday

අජි‍නොමොටෝ (MSG)රසකාරක මාරයා වෙළදපොලෙන් ඉවතට

colombotoday