Colombo Today Local News

කල්පිටියේ ධීවර යාත්‍රාවක් අතුරුදන්

කල්පිටිය පොලිසීයට එම යාත්‍රාවේ හිමිකරු පැමිණිලි කර තිබේන්නේ කල්පිටියෙන් ධීවර කටයුතු සඳහා මුහුදු ගිය ධීවර යාත්‍රාවක් නැවත ගොඩබිමට නොපැමිණි බවට සඳහන් කරමින්.

මෙම යාත්‍රාවේ ධීවරයින් තිදෙනෙක් ගමන් කර ඇති අතර ඔවුන් 21, 37 සහ 38 යන වයස්වල පසුවන ඊච්චන්කාඩුව ප්‍රදේශයේ පදිංචිකරුවන්ය.

පොලීසිය පවසන්නේ මේ සම්බන්ධයෙන් නාවික හමුදාව දැනුවත් කර සෝදිසි කටයුතු ආරම්භ කර ඇති බවයි.

Related posts

රාගම රෝහලෙන් පළාගිය මහර රැඳවියා අත්අඩංගුවට

colombotoday

“රටක් ලෙස ඉදිරියට යෑමට කැබිනට් වෙනසක් කලා“ – ජනපති

colombotoday

ඇමති බැසිල් රාජපක්ෂ ඉන්දියාවේ සංචාරයක

colombotoday

වසන්තගෙන් මූලික අයිතිවාසිකම් කඩවුනැයි පෙත්සමක්

colombotoday

බස්නාහිර විශේෂ පොලිස් මෙහෙයුමක්

colombotoday

පැය 4ක ප්‍රකාශයක් ලබා දුන් රිෂාඩ් බදුර්දීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටව යයි

colombotoday