Colombo Today Local News

හම්බන්තොටින් එළියට එන්න – රනිල් සජිත්ට කියයි

හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් එළියට පැමිණ, රට වටා ගොස් ජනතාවගේ ගැටලු විසඳීම සඳහා ඉදිරිපත් වන්න යැයි එක්සත් ජාතික පක්ෂ නායක, අගමැති රනිල් වික්‍රමසිංහ මහතා, එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාට ඊයේ (29) දැනුම් දී තිබේ.

එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය, සිරකොත පක්ෂ මූලස්ථානයේදී ඊයේ (29) රැස්වූ අවස්ථාවේ, අගමැතිවරයා මෙම දැනුම් දීම කර ඇත.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ නියමයෙන් පත් කරන ලද කමිටුවල නිර්දේශ අනුව, පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු ලබන සිංහල අලුත් අවුරුද්දට පෙර අවසන් කිරීම කෙරෙහිද මෙහිදී අවධානය යොමුවී තිබේ.

Related posts

සජිත්ගේ මැතිවරණයට ගිය වියදම රනිල් ඉල්ලයි !

colombotoday

ගෙලිඔය ඉන්ධනහලට ආ ඩීසල් බවුසරයේ වතුර… බවුසරය හරවා යවයි

colombotoday

වෙළෙඳ නාවික ලේකම් කාර්යාලයේ මහජන සේවාවන් තාවකාලිකව අත්හිටුවයි

Admin

භික්ෂුවකට ජාතියක් ගැන කතා කරන්න අයිතියක් නෑ – ඇමති රාජිත

colombotoday

ජවිපෙ 20 සම්මතවුණොත් ජනපති අර්ජුන් අලෝසියස්

colombotoday

ප්‍රදේශ කිහිපයකට නායයෑමේ අනතුරු ඇඟවීම්

Admin