Colombo Today Local News

රණවිරුවන්ට සැලකූ එකම රජය වත්මන් රජයයි…

රණවිරුන්ට ප්‍රතිලාභ පිරිනැමූ එකම රජය වත්මන් රජය බව නිවාස ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

මීට පෙර පැවති රජය කළේ රණවිරුවන් පාපිස්සක් කරගෙන බලය ලබාගැනීම පමණක් බවද හෙතෛම කියා සිටී.

කුමන දුශ්කරතා පැවතියද ජනතාවට උපරිම සහන ලබාදෙන බවද අමාත්‍යවරයා කියා සිටී

Related posts

දහම් පාසල් විෂයමාලාව සංශෝධනයට සැලසුම්

Admin

රාමනායකගේ ජීවිතය බරපතල අවදානමක – විපක්ෂ නායක හිරගෙදර සිට පැමිණ කියයි

colombotoday

මෝදර පොලිස් බල ප්‍රදේශයේ මාර්ග 3ක් හුදකලා කරයි

colombotoday

එක්සත් ජාතික පක්ෂය තරුණ නායකත්වයක් යටතට පැවරීමේ තීරණයක්

colombotoday

ඛණිජ තෙල් තොග ගබඩා පර්යන්තයට නව සභාපතිවරයෙක්..

colombotoday

උදයංගව පිටුවහල් කරන්න – ශ්‍රී ලංකා පොලිසිය අරාබියෙන් ඉල්ලයි…

colombotoday