Colombo Today Local News

බුර්කාව – මද්‍රසා පාසල් කඩිනමින් තහනම් කරනවා – ඇමති සරත් වීරසේකර

බුර්කාව සහ මද්‍රසා පාසල් කඩිනමින් තහනම් කිරීමට කටයුතු කරන බව අමාත්‍ය සරත් වීරසේකර මහතා අද (10)ෆ්දින පාර්ලිමේන්තුවේ දී පැවැසීය.

පාස්කු ප්‍රහාරයට ලක්ව මියගිය ජනතාව වෙනුවෙන් එම සහාසිකයනට සහ එය සැලසුම් කළ අපරාධකරුවනට නීති ප්‍රාකාරව උපරිම දඬුවම් දීමට ක්‍රියාමාර්ග ගන්නා බව ද අමාත්‍යවරයා කීය.

එම ක්‍රියාවලියේ ප්‍රගතිය මෙන්ම ජනතාවගේ ඉදිරි ආරක්ෂව සඳහා රජය ගනු ලබන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් නිරන්තරයෙන් පාර්ලිමේන්තුව දැනුම්වත් කරන බව ද අමාත්‍යවරයා පැවසීය.

Related posts

මුස්ලිම් දේශපාලන නායෝකයෝ ඉතා සතුටු මුහුණින් ආදාහනයට එරෙහි විරෝධතාවයක. Photos

colombotoday

ජනපතිගෙන් ඉල්ලීමක්

Admin

දිලුම් අමුණුගම ප්‍රජා පොලිස් සේවා රාජ්‍ය අමාත්‍ය ධුරයේ දිවුරුම් දෙයි

colombotoday

නාවික හමුදාපති අද්මිරාල් ධුරයට

colombotoday

පොහොට්ටුවට සහය දීමට බැරිනම් ගමේ ආණ්ඩු එජාපය සමග හවුලේ බෑ..  ශ්‍රීලනිප ඇමතිලා ජනපතිට දන්වයි

colombotoday

මෙරට හදවත් රෝගී දරුවන්ට ඉන්දියාවේ අම්රිතා රෝහලේ දී නොමිලේ සැත්කම්

colombotoday