Colombo Today Local News

ජනපතිගෙන් ඉල්ලීමක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් ඇත්තේ ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම සඳහා සහයෝගයෙන් කටයුතු කරන ලෙසයි.

දේශපාලන බෙදීම් රටේ ප්‍රගතිය සඳහා බාධාවක් බව ප්‍රකාශ කරන ජනාධිපතිවරයා, ජාතික සංවර්ධනය සඳහා එකමුතුකමේ අවශ්‍යතාව අවධාරණය කරයි.

දේශපාලන හිතවත්කම් සඳහා නොව, ජාතියේ ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම සඳහා සහයෝගයෙන් කටයුතු කරන ලෙසත් ඔහු වැඩිදුරටත් සදහන් කරයි.

Related posts

අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග 3ක් අල්ලයි

colombotoday

විදුලිය කැපීම අදින් (10) අවසන්

colombotoday

වැට් බදු පනත සංශෝධනය පාර්ලිමේන්තුවට

Admin

විදුලි බල මණ්ඩලයට වාරණ නියෝගයක්

colombotoday

දින 11 ක් තිබූ ඩීසල් නැව නිදහස් කරගනී

colombotoday

ඉන්ධන මිල සංශෝධනයට ජීවන වියදම් පිළිබඳ කැබිනට් අනුකාරක සභාවේ අනුමැතිය

colombotoday