කොරෝනා වෛරසයෙන් මියගිය මරදානේ පුද්ගලයාගේ දේහයත් ආදාහනය කරයි

නව කොරෝනා වයිරසය ආසාදානය වී මියගිය මරදාන ප්‍රදේශයේ පදිංචිකරුගේ දේහය අද (02) පස්වරුවේ කොටිකාවත්ත ආදාහනාගාරයේදී අදාහනය කළ බව මහජන සෞඛ්‍ය පරීක්‍ෂවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසීය. ‘කොවිඞ් 19’ හෙවත් ‘නව කොරෝනා’ වයිරසය ආසාදනය වී අයි.ඩී.එච්. රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටියදී මියගිය තෙවන පුද්ගලයා වන මොහු අයි.ඩී.එච්. රෝහලට ඇතුලත් කර පැය … Continue reading කොරෝනා වෛරසයෙන් මියගිය මරදානේ පුද්ගලයාගේ දේහයත් ආදාහනය කරයි