ආදාහනයෙන් පසු අළු භූමිදානය කරන්න පුළුවන්. නව නීතියට වහා යටත් වෙනු. උලමා සභාව මුස්ලිම් ජනතාවට කියයි

කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් මියයන මුස්ලිම් පුද්ගලයන් ආදාහනය කිරීමෙන් පසු ඉස්ලාමීය චාරිත්‍ර වාරිත්‍රවලට අනුව, මුස්ලිම් සොහොන් බිමක මියගිය පුද්ගලයාගේ අළු භූමිදානය කළ හැකි බව සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයේ සභාපති රිස්වි මුෆ්ති රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවකදී සඳහන් කර සිටිනාව. වෛරසය ව්‍යාප්තවීම වැළැක්වීම සඳහා කෝවිඩ් -19 වෛරසයෙන් මිය යන පුද්ගලයන්ගේ ආදාහනය … Continue reading ආදාහනයෙන් පසු අළු භූමිදානය කරන්න පුළුවන්. නව නීතියට වහා යටත් වෙනු. උලමා සභාව මුස්ලිම් ජනතාවට කියයි