ආදාහනයට විරුද්ධව අහිංසක කතෝලිකයන් බිලි දීමේ අන්තවාදී වෑයමක්

කෝවිඩ් 19 රෝගයෙන් මිය යන්නන්ගේ දේහයන් ආදාහනය කිරීමට සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා ගත් තීරණය අභියෝගයට ලක් කරමින් ඉස්ලාම් අන්තවාදී බලවේග විසින් සිදු කරමින් පවතින ආරවුලට නව මානයක් එක් කරමින් මේ වන විට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කර ඇත. SC/FR/103/2020 යන අංකයෙන් ලේඛණගත නීතීඥ ගෞරි තවරාසා මහත්මිය මගින් මෙම පෙත්සම ඉදිරිපත් … Continue reading ආදාහනයට විරුද්ධව අහිංසක කතෝලිකයන් බිලි දීමේ අන්තවාදී වෑයමක්