Colombo Today Local News

චන්ද්‍රිකා සමග මංගලගේ කල්ලිය රනිල් අගමැති කිරීමේ මෙහෙයුමක

අන්තර්වාර රජයක් පිහිටුවා එහි අග්‍රාමාත්‍ය ධූරය රනිල් වික්‍රමසිංහ වෙත ලබා දීම සඳහා කුප්‍රකට මංගල කල්ලිය විසින් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග යටතේ මෙහෙයුමක් ආරම්භ කර ඇති බව වාර්තා වේ.

ස්වාධින මන්ත්‍රී කණ්ඩායම සමග ද මේ පිළිබඳව සාකච්ඡා පවත්වා ඇත.

මෙම යෝජනාවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස දැඩි ලෙස විරෝධය දක්වන බවත් ඔහු මේ සඳහා එකඟ නොවන්නේනම් සමගි ජන බලවේගයේ කොටසක් කඩා ගැනීමේ මෙහෙයුමක් ද මේ වනවිට දියත්වෙමින් පවතී.

අදාළ මෙහෙයුම සඳහා මුදල් විශාල ප්‍රමාණයක් ද ලැබී ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

Related posts

කිරිපිටි මිල ඉහල දැමේ.. ගෑස් වැඩි කරන්නත් සමාගම් ඉල්ලයි…

colombotoday

යාපන අර්ධද්වීපයෙන් තරුණ තරුණියෝ 1600 යුද හමුදාවට

colombotoday

මහාමැතිවරණය පැවැත්විය හැකියි

colombotoday

‘අත’ ශක්තිමත් කරන්න සුළු ජාතික පක්ෂ ඇතුළු පක්ෂ 15ක් එජනිසට එකතු වේ

colombotoday

කාන්තාවන්ට මැරපාට් දැමූ අයෙක් හතරහන්දී කඩන් රෝහලෙන් නතරවෙයි

colombotoday

ඉන්දු-ලංකා ගිවිසුම අත්සන් කිරීමට සියල්ල සූදානම්

colombotoday