Colombo Today Local News

යාපන අර්ධද්වීපයෙන් තරුණ තරුණියෝ 1600 යුද හමුදාවට

යාපනය දිස්ත්‍රික්කයේ තරුණ තරුණියන් 1600 දෙනකු පමණ පසුගිය මාස තුනේදී යුද හමුදාවට බැඳී ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

තවමත් බෙදුම්වාදි මත දරන විවිධ පුද්ගලයන් හා කණ්ඩායම්වල බලපෑම් එල්ලවෙමින් තිබියදීත් යාපන අර්ධද්වීපයෙන් මේ ආකාරයට දෙමළ තරුණ තරුණියන් යුද හමුදාවට ආධුනිකයන් වශයෙන් බැඳීම ඉදිරිපත් විම අප ලැබූ ජයග්‍රහණයක් බව සතුටින් සඳහන් කරන බව ද කියයි.

යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයේ පැවැති අලුත් අවුරුදු උත්සව අවස්ථාවට එක් වෙමින් යුද හමුදාපතිවරයා මේ බව සඳහන් කළේය.

Related posts

ජලාශ 05 ක වාන් දොරටු අරී

colombotoday

ඇයි ඔබ නිහඩ.. අපි සිංහල නිසාද? ජනපතිගෙන්, අගමැතිගෙන්, හිටපු ජනපතිගෙන් බෝගස්වැව වැසියන් වෙනුවෙන් හාමුදුරුවෝ කරන ඉල්ලීම

colombotoday

අත්අඩංගුවට ගැනීම වලක්වන්න. රියාජ් බදුර්දීන්ගෙන් අභියාචනාධිකරණයට රීට් පෙත්සමක්

colombotoday

කුණු බැනුම් කෝටියයි.. ජනපතිගේ ‘පුලතිසි දෙවියා’ අන්තර්ජාලෙන් පැන දුවයි [VIDEO]

colombotoday

අවසන් නිල ප්‍රතිඵලය තවම නෑ.. මැකො ජනතාවගෙන් සමාව අයදී

colombotoday

හෝටල් කාමරයක ඇදක් උඩ පාසල් දැරියකගේ මළ සිරුරක්

Admin