Colombo Today Local News

ඉන්ධන නැතුව කැළණිතිස්සේ ජනන කටයුතු නතර වෙයි

කැළණිතිස්ස බලාගාරයට ඉන්ධන ලබා නොදිම හේතුවෙන් තවදුරටත් ජනන කටයුතු නතර වි තිබේ.

ඒ හේතුවෙන් ජාතික විදුලි බල පද්ධතියට මෙගාවොට් 265ක ධාරිතාවයක් අහිමි වනු ඇත.

මාසකට අධික කාලයක සිට මෙලෙස ඉන්ධන ලබා දී නොමැති බව විදුලි බල මණ්ඩලය සඳහන් කරයි.

Related posts

දෙහිවල කෝටිපති මුස්ලිම් ව්‍යාපාරිකයකුගේ නිවසින් කඩු තොගයක් සොයා ගනී….

colombotoday

යුරෝපා එන්ජීඕවක්‌ මේජර් ජෙනරාල් ජගත් ඩයස්‌ට නඩු දමයි

colombotoday

කඩාකප්පල් කිරීම් මැද ශාසනාරක්ෂක සභාව හෙට මඩකලපුවට

colombotoday

වයඹ හරක්ට තහනමක්

Admin

“රෑ වැටුණු වලේ දවල් වැටෙන්නෑ.. අපි එකතු වෙන්නෑ“ පොදු ජන පෙරමුණ දැඩි තීන්දුවක

colombotoday

පොලිස් නිලධාරීන් 20 දෙනෙක් සයිබර් අපරාධ පිළිබඳ විශේෂිත පුහුණුවකට ඉන්දියාවට

Admin