Colombo Today Local News

වැඩි මිලට බිත්තර අලෙවි කළ වෙළෙඳුන්ට ලක්ෂ 9ක දඩ

උපරිම සිල්ලර මිල ඉක්මවා බිත්තර අලෙවි කළ පුද්ගලයින් 9කට අඟුණකොළපැලැස්ස අධිකරණය රුපියල් ලක්ෂ 9ක දඩ නියම කර ඇත.

ඒ, පාරිභෝගික කටයුතු අධිකාරිය අදාළ පුද්ගලයින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

සුදු බිත්තරයක් රුපියල් 44 කටත් රතු බිත්තරයක් රුපියල් 46 කටත් අලෙවි කළ යුතු බවට නියම කරමින් පාරිභෝගික කටයුතු අධිකාරිය පසුගිය දා ගැසට් නිවේදනයක් නිකුත් කළේ ය.

Related posts

රටම කඳුළින් තෙත් කළ සුනාමි ඛේදවාචකයට 18 වසරක් ගෙවී අවසන්

Admin

කුවේට් ගෘහ සේවිකාවන් බහුතරයකට කොවිඩ්

colombotoday

තවත් ෆයිසර් එන්නත් මාත්‍රා තොගයක් දිවයිනට

colombotoday

වැලිකඩ බන්ධනාගාරය අමුත්තනට තාවකාලිකව වැසෙයි

colombotoday

නිදහස් දින සැමරුම් අවම පිරිවැයක් යටතේ කරන්න ජනපති උපදෙස්

Admin

ක්‍රියාවිරහිතව තිබූ පළමු යන්ත්‍රයෙන් විදුලිය නිෂ්පාදනය ඇරඹේ..

colombotoday