World

ඔස්ට්‍රේලියාවෙත් ටික්ටොක් තහනම් වෙයි

ටික්ටොක් යෙදවුම් භාවිත කිරීම තහනම් කිරීමට ඔස්ට්‍රේලියාවේ පියවර ගෙන තිබේ.

අද (04) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි එම තීරණය ගෙන ඇත.

ආරක්ෂක හේතූන් මත රජයට අයත් සියලුම උපාංගවලින් ටික්ටොක් යෙදවුම තහනම් කිරීමට එසේ තීරණය කර තිබේ.

Related posts

මැලේසියාවේ හිටපු අගමැතිට වසර 12ක සිර දඬුවමක්

colombotoday

ඇපල් සමාගමෙන් iPhone 14 එළියට

colombotoday

වසර 28කට පසු අහස දුටු වැනිලා චිම්පන්සියාගේ සංවේදී වීඩියෝව

Admin

සංගීත ප්‍රසංගයකදී වෙඩිතැබීමකින් දෙදෙනෙකු මරුට

Admin

රුසියානු හමුදාවේ ප්‍රබල නිලධාරියෙක් යුක්‍රේනයේදී මරුට

Admin

වසර 15කට පසු තායිලන්තයට ආ හිටපු අගමැතිට වසර අටක සිර දඬුවමක්

Admin