World

ඔස්ට්‍රේලියාවෙත් ටික්ටොක් තහනම් වෙයි

ටික්ටොක් යෙදවුම් භාවිත කිරීම තහනම් කිරීමට ඔස්ට්‍රේලියාවේ පියවර ගෙන තිබේ.

අද (04) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි එම තීරණය ගෙන ඇත.

ආරක්ෂක හේතූන් මත රජයට අයත් සියලුම උපාංගවලින් ටික්ටොක් යෙදවුම තහනම් කිරීමට එසේ තීරණය කර තිබේ.

Related posts

සෑම විනාඩි 15කට වරක් ස්ත්‍රී දූෂණයක් සිදුවන රටක්.. 86 හැවිරිදි මිත්තනියවත් දූෂණය කරලා

colombotoday

උතුරු කොරියාව දිගුදුර මිසයිල අත්හදාබලයි

colombotoday

ගුවන් අනතුරකින් පුද්ගලයින් 09ක් මිය යයි

Admin

චීන ජනපි ෂිපින්ජින් ට දිවි ඇතිතෙක් බලයේ ඉන්න ව්‍යවස්ථාව වෙනස්කරගනී

colombotoday

හැට වසරකට පසු මාලදිවයිනේ මරණ දඬුවම ක්‍රියාත්මකයි

colombotoday

යුක්‍රේනයේ නගර රැසකට පහර දුන් රුසියාවේ දිගුදුර බෝම්බ ප්‍රහාරක යානයක් විනාශ කරයි

Admin