Colombo Today Local News

සජබ සංවිධායකගේ කාර්යාලයේ වෙඩි වැදුණු කතකගේ මළ සිරුරක්

සමගි ජන බලවේගය ආසන සංවිධායක ලක්ෂ්මන් දිසානායකගේ කෑගල්ල කලුගල්ල මාවත කාර්යාලයේදී ඔහුගේ කාර්යාල සේවිකාවක් වෙඩි වැදී මියගොස් තිබේ.

වයස අවුරුදු 36ක කාන්තාවක් මෙලෙස මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ තල්දූව පවසයි.

ඇය වෙඩි තබා තබාගෙන සිය දිවි නසා ගත්තා ද නොඑසේනම් වෙනත් අයෙක් ඇයට වෙඩි තැබුවා ද යන්න මෙතෙක් අනාවරණය වී නැතැයි මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

Related posts

ජනපති සන්නද්ධ හමුදා කැඳවයි

Admin

පොලිස්පතිට දුන් සේවා දිගුවේ අනුමැතිය ප්‍රතික්ෂේප කරයි

Admin

ඩොලර්වලට යටවෙච්චි අයට බැරිද ඕන දෙයක් කියන්න.. ශිරන්ති නෙවෙයි ඊළගට ගන්නෙ මම – මහින්ද පුරවැසි බලයට පිළිතුරු දෙයි

colombotoday

ඒකාබද්ධ විපක්ෂය ජනපති හමුවෙයි

colombotoday

එජාපයෙන් නාම යෝජනා නෑ… රන්ජන් ස්වාධීන වෙයි !

colombotoday

විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ට ජාත්‍යන්තර තනතුරක්

colombotoday