Colombo Today Local News

ජනපති ‘සිරිසේන’ – විමල් සුහද පිළිසදරේ !

2015 ජනාධිපතිවරණයේදී මෛත්‍රීව පතුරු ගහපු අය අතර, හිටපු ඇමති විමල් වීරවංශ ප්‍රමුඛයි. මෛත්‍රී ජනාධිපති වූවා කියා එය අදටත් නැවතී නැහැ. මේ දෙදෙනා ඊයේ (29) මුහුණට මුහුණ හමුවුණේ මහාචාර්ය විශ්වා වර්ණපාල මහතාගේ අාදාහන උත්සවයේදීයි. හිටපු ඇමති ඩලස් හා විමල් සමග සුහදව කතා කළ ජනාධිපතිවරයා විමල්ට ආසන සංවිධායක කමක්වත් දෙන්න කතා කළාද දන්නෙ නැහැ. නැත්නම්, ‘සිරිසේන…කෝ මේ සිරිසේන’ කියමින් ඒ කාලේ මෛත්‍රීව හෙව්ව විමල්ගේ මූණටම හමුවුණාම ‘මේ ඉන්නේ සිරිසේන’ කිව්වද දන්නෙත් නෑ.

Ada.lk

Related posts

තොරතුරු දැනගැනීමේ පනත ඒකමතිකව සම්මතයි

colombotoday

තැන් තුනකින් පුද්ගල මළසිරුරු 03ක් හමුවෙයි

Admin

ඩුබායි නිපුනගේ අනියම් බිරිඳ කුඩු සහ ලක්ෂ 21ක් සමග අත්අඩංගුවට

colombotoday

කළුතර බන්ධනාගාරයට අමුත්තන් බලන්න හෙරොයින් රැගෙන ආ කතක් මාට්ටු

Admin

මැතිවරණ කොමිෂන් සභාවේ නිල කාලය අදින් අවසන්

colombotoday

තෙල් පෝලිමක සිටි තවත් අයෙක් ලොරිය තුළම මිය ගිහින්

colombotoday