Colombo Today Local News

තෙල් පෝලිමක සිටි තවත් අයෙක් ලොරිය තුළම මිය ගිහින්

ඉන්ධන පිරවුම් හලක් අසල පෝලිමක රැඳී සිටි තවත් පුද්ගලයෙකු මියගොස් තිබේ.

හොරණ, අඟුරුවාතොට, බටගොඩ ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හල අසල පෝලිමේ නවතා තිබූ ලොරි රථයක සිටි පුද්ගලයෙකු එලෙස මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

අදාළ පුද්ගලයා ඩීසල් ලබා ගැනීම සඳහා පෝලිමේ තිබූ ලොරි රථයක් ආරක්ෂාවට රඳවා සිටි අයෙක් බව පොලිසිය ප්‍රකාශ කරයි.

එලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 63 ක් වූ අහංගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්.

Related posts

“වැරදි කතා එපා.. ෂැඩෝ කැබිනට්ටුව හැදුවේ මාස හයක් මහන්සි වෙලයි” – ෂැඩෝ ඇමති ඩලස්

colombotoday

රාජාංගනයේ සද්ධා රතන හිමි CID අත්අඩංගුවට

Admin

එජාප ජනපති අපේක්ෂකයා සජිත් – කෘත්‍යාධීකාරී මණ්ඩලය තීරණය කරයි

colombotoday

පොලිස් ඇමතිගේ පුතාට ගැසූ දඩය පොලිසිය ගෙවා ලයිසන් එක අතටම ගෙනත් දීලා.

Admin

යුද හමුදා සෙබලෙක් ගංජා එක්ක මාට්ටු

colombotoday

විදේශ ඇමති අද මානව හිමිකම් කවුන්සිලයේ 46වන සැසිය අමතයි

colombotoday