Colombo Today Local News

ඉන්ධන ඉල්ලා පංචිකාවත්තෙන් පාර වහයි – මාර්ග රැසක දැඩි වාහන තදබදයක්

ඉන්ධන නොලැබීමට කෝපයට පත් ජනතාව පංචිකාවත්ත ප්‍රදේශයෙන් මාර්ග වසා විරෝධය දැක්වූහ.

පංදිකාවත්තෙන් පාර වසා දැමීම නිසා අවට මාර්ග රැසක දැඩි වාහන තදබදයක් ඇති විය.

අනතුරුව පොලිසිය මැදිහත්වී විරෝධකරුවන් ඉවත්කිරීමට කටයුතු කළේය.

Related posts

පුද්ගලයින් තිදෙනෙක් දියේ ගිලී ජීවිතක්ෂයට

Admin

සහරාන් ත්‍රස්තයාගේ නැගනිය කාත්තන්කුඩියේදී අත්අඩංගුවට…

colombotoday

අත්හිටවූ බස්නාහිර පළාත් වාර පරීක්ෂණ යළි පැවැත්වීමට නියමිතව ඇත

Admin

දිලුම් අමුණුගම ත‍්‍රස්ත විමර්ශන ඒකකයට කැදවයි..

colombotoday

මුව අවාරණ නැතිව විල්බැරෝවෙන් සුපර් මාකට් ගිය හොමඩ් අජ්වාද් අත්අඩංගුවට

colombotoday

ඔස්ට්‍රේලියාවේ ලාංකිකයින් හමුවූ ජනපති.

Admin