Colombo Today Local News

පාසල් විෂය නිර්දේශ නවීකරණයට

පාසල් විෂය නිර්දේශ නවීකරණය කිරීමේ වැඩපිළිවෙළ ලබන 26 වැනිදායින් ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍ය, මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසයි.

අමාත්‍යවරයා සඳහන් කළේ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඒ සඳහා වූ ඩිජිටල් වේදිකාවක් නිර්මාණය කෙරෙන බවය .

Related posts

නව යුද හමුදාපතිවරයා ධුරයේ රාජකාරී අරඹයි

colombotoday

ලිපිය ගැන ඇසූ මාධ්‍යවේදියාට ඇමති කිරිඇල්ල තිත්ත කතාවෙන් අමතයි.. හඩ පටය මෙන්න

colombotoday

රණවිරු දරුවන් 1800කට පාසල් දොර වැසේ

colombotoday

දළදා මාලිගාව ඉදිරිපිට මාර්ගය විවෘත කිරීම කිසිසේත් සුදුසු නැහැ – අස්ගිරි මහාවිහාර පාර්ශවය

colombotoday

ජනපති රුපියලෙන් රුපියල ඉතිරි කරපු හැටි අගමැති කියයි

colombotoday

විදුලි බිලක් ගෙවීමට ඇතැයි අසත්‍ය ප්‍රචාර දියත් කරන්නන්ට එරෙහිව නාමල් නීති මාර්ගයට

Admin