World

කාබුල් නුවර බෝම්බ පිපිරීමකින් 8ක් මරුට – 47කට තුවාල

ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවර හිරාට් ප්‍රදේශයේ සිදුවු බෝම්බ පිපිරීමකින් පුද්ගලයින් 8ක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෝටර් රථයක අටවා තිබූ බෝම්බයක් මෙලෙස පුපුරා ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

එහිදි තවත් පුද්ගලයින් 47 දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබේ.

ප්‍රහාරයෙන් නිවාස 11කට ද හානී සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

කෙසේවෙතත් ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිදු සංවිධානයක් විසින් භාරගෙන නොමැති බව ද විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

Related posts

ඉරාකයේ විරෝධතාකරුවන් ජනපති මන්දිරයට කඩා වැද පිහිනුම් තටාකයේ දිය කෙළි…

colombotoday

රැඩිකල් ඉස්ලාමීය ත්‍රස්තවාදීන්ට එරෙහි සටනේදී එක්සත් ජනපදයේ සහය යුරෝපයට. | ඇමරිකානු ජනාධිපති කියයි

colombotoday

රුසියාවේ විද්‍යාඥයින් තිදෙනෙක්ට එරෙහිව රාජද්‍රෝහී චෝදනා

Admin

ඉදිරි මාස හතරේදී කොරෝනා වසංගතයෙන් ඇමෙරිකාවේ 81,000 කට වැඩි පිරිසක් මිය යනු ඇතැයි වොෂින්ටන් විශ්වවිද්‍යාලය කියයි

colombotoday

මියන්මාර හමුදා ජුන්ටාව විරෝධතා මධ්‍යයේ ඇඳිරි නීතිය පනවයි. | හමුදා ප්‍රධානියා ජාතියත් අමතයි.

colombotoday

රුසියානු ප්‍රධාන තෙල් පිරිපහදුවකට ඩ්‍රෝන ප්‍රහාරයක්

colombotoday