World

රුසියාවෙන් දරුණු ගුවන් ප්‍රහාර – සිරියාවේ ඉස්ලාම් ත්‍රස්තවාදීන් සියයකට වඩා මරා දමයි

[mom_video type=”youtube” id=”tmBQB4uoSfg”]

ඊයේ (26) දින රුසියානු ප්‍රහාරක යානා මගින් සිරියාවේ ක්‍රියාත්මක ISIS ඉස්ලාම් ත්‍රස්තවාදීන් වෙත දරුණු ගුවන් ප්‍රහාර 158 ක් එල්ල කළා. සිරියානු රජයේ හමුදාවන්ට සහයෝගයක් වශයෙන් මෙම ප්‍රහාර එල්ල කර ඇති අතර මේ වන විට Palmyra නගරයේ බලය රජයේ හමුදා තහවුරු සම්පුර්ණයෙන් තහවුරු කරගන සිටිනවා.

Related posts

චීනය කෝප වේ…. ඉවසීම ඉවරයි… ඇමරිකාවට බරපතල අනතුරු ඇගවිමක් කරයි !

colombotoday

ඩ්‍රෝන ප්‍රහාරයක් වැරදී සිවිල් වැසියන් 86ක් ජීවිතයෙන් වන්දිගෙවයි

Admin

ඇෆ්ගනිස්ථානයේ පාසලක් ඉලක්කකර ඉස්ලාම් ත්‍රස්ත ප්‍රහාරයක්. | 40 දෙනෙකු මරුට. බහුතරය ශිෂ්‍යාවන්

colombotoday

ලොව විශාලම ඛනිජ තෙල් සැපයුම් පහසුකම් මධ්‍යස්ථානයට ඩ්‍රෝන ප්‍රහාරයක්

colombotoday

තුර්කි හමුදාව කුමන්ත්‍රණය අනාගනී.. 60ක් මියගිහින්.. හමුදාවේ 1,563ක් අත්අඩංගුවට !

colombotoday

සී.අයි.ඒ. ඔත්තුකරුවන් 17 කට මරණ දඬුවම

colombotoday