Colombo Today Local News

Video – අනාතවූ බෝගස්වැව අහිංසකයන්ට දැම්ම පොලිස් පාට්

[mom_video type=”youtube” id=”f23ODwNyCCE”]

වව්නියාව බෝගස්වැව ගම්මාන 14ක පීඩාවට පත් සිංහල වැසියන් පසුගිය 25 වනදා වව්නියාව නගරයේදී උද්ඝෝෂණයක නිරතවුනා. ඒ දැනට තමන් පදිංචිව ඉන්නා ඉඩම්වල නීත්‍යානුකූල අයිතිය තහවුරු කිරීම, මාර්ග පහසුකම් ඇතුළු යටිතල පහසුකම් ලබාදීම, වව්නියාව සිංහල ජනතාවට එල්ලවන ද්‍රවිඩ සන්ධාන බලපෑම් නවතා දෙන්නැයි ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයට බලකරමින්.

වව්නියාව බෝගස්වැව ගම්මාන 14ක සිංහල පවුල් 3500ක් පමණ ජීවත් වූ අතර විවිධ බලපෑම් සහ අවම යටිතල පසුකම්වත් නොමැතිවීම හේතුවෙන් පවුල් 1500කට ආසන්න පිරිසක් මේ වනවිටත් එම ප්‍රදේශය අතහැර පැමිණ තිබෙනවා.

එම අවස්ථාවේදී වවුනියාව පොලිසියෙන් එල්ලවූයේ දැඩි බාදාවක්….

 

Related posts

තාජුඩින්ගේ දුරකථන ඇමතුම් හා SMS වැඩිදුර විමර්ශනයට

colombotoday

බිත්තර ලොරියක් පෙරළෙයි – දෙදෙනෙක් රෝහලේ

Admin

බොරැල්ලේ සිරිසුමන හිමි රිමාන්ඩ්

Admin

තවත් ප්‍රදේශ දෙකකදී වෙඩි තැබීම්

colombotoday

හලාවත – මීගමුව පෞද්ගලික බස් වර්ජනය අවසන්

Admin

“රාජ් රාජරත්නම් මගේ සමීප මිතුරා.. ඔහුට සූක්ෂම ආර්ථික පත්‍රිකා ලියා දුන්නෙත් මමයි” මහැබැංකු අධිපති

colombotoday