Colombo Today Local News

“දිනුවත් පැරදුණත්, කොල්ලෝ ක්‍රීඩා කරනව බැලීම ආඩම්බරයක්” – ජනපති ක්‍රිකට් පිලට සුබ පතයි

ඊයේ (27දා) පැවැති තරගයෙන් අනතුරුව සිය ට්විටර් ගිණුමෙන් නිවේදනයක් කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට සුබ පැතුම් එක්කර තිබෙනවා.

“දිනුවත් පැරදුණත් ශ්‍රී ලංකා කොල්ලන් ක්‍රීඩා කරනවා නැරඹීම ආඩම්බරයකි. ඊළග අවස්ථාවේදී ශක්තිමත්ව එන්න” යැයි ජනපතිවරයා සිය ට්විටර් ගිණුමෙන් සඳහන් කර තිබෙනවා.

Related posts

බොරැල්ලේ සිරිසුමන හිමිට වරෙන්තු

Admin

වැල්ලවත්තේ මහල් 12ක ගොඩනැගිල්ලකින් ඇද වැටී අයෙක් මරුට

colombotoday

කොවිඩ් එන්නත ගන්න උනන්දුව මදි – විශාල එන්නත් තොගයක් විනාශ කිරීමට සිදුවෙයි

colombotoday

පෞද්ගලික අංශය හරහා සහල් ආනයනයට කැබිනට් අනුමැතිය හිමිවේ

colombotoday

තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කෙරේ

colombotoday

පොදු ජන පෙරමුණ මහරගමට මෝටර් බයිසිකලයෙන් එයි

colombotoday