World

චීන හෝටලයක ගොඩනැගිල්ලක් කඩා වැටී17ක් මරුට

චීනයේ Suzhou නගරයේ හෝටලයක ගොඩනැගිල්ලක් කඩා වැටීම නිසා 17 දෙනෙකු මරණයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

පැය 36 ක සෝදිසි මෙහෙයුමකින් පසු 23 දෙනෙකු සුන්බුන් අතර සිරවී සිටිය දී සොයා ගත් අතර ඉන් හය දෙනෙකුගේ ජිවිත බේරා ගෙන තිබේ.

Related posts

කොරෝනාවෙන් සුවය ලබන්නන් අවදානමේ | ඉන්දියාවේ 4,300ක් කළු දිලීරය ආසාදනයෙන් මිය යයි

colombotoday

ප්‍රංශයේ දී ගුවන් යානයක් මහල් ගොඩනැගිල්ලක ගැටෙයි

Admin

අමෙරිකා – කැනඩා දේශසීමා මුරපොල අසල පිපිරීමක්

Admin

ඩොනල්ඩ් ට්‍රම්ප්ට ඩොලර් මිලියන 354ක් ගෙවීමට නියෝග

Admin

මියන්මාර් රජය අල් හුසේන්ට අභියෝග කරයි.. UN නිලධාරීන්ට මියන්මාරයේ දොර වසා දමයි

colombotoday

ඇමරිකාව ගිනියම් වෙයි – හිටපු ජනපති ඔබාමාගෙන් සැර ප්‍රකාශයක්

colombotoday