World

ජපානයේ ටෝකියෝ අගනුවර භූ කම්පනයක්

ජපානයේ ටෝකියෝ අගනුවර සහ ඒ අවට ප්‍රදේශවල භූ කම්පනයක් හටගෙන තිබේ.

රිච්ටර් මාපකයේ ඒකක 5.4 ක ප්‍රබලත්වයකින් යුතුව භූ කම්පනය හටගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

භූ කම්පනයෙන් පුද්ගලයන් කිහිප දෙනෙකු තුවාල ලබා ඇති බව ද වාර්තා වෙයි.

කෙසේවෙතත් සිදුව ඇති හානි සම්බන්ධයෙන් එරට බලධාරීන් විසින් මෙතෙක් නිශ්චිතව ප්‍රකාශ කර නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

Related posts

බ්‍රිතාන්‍යයට එකඟතාවයකින් තොරව යුරෝපා සංගමයෙන් ඉවත්වීමට සිදුවෙන ලකුණු

colombotoday

ඇමරිකාව කීවට නවත්තන්නෑ, දිගටම ගහනවා – රුසියාව කියයි

colombotoday

රුසියාවේ ඉලක්ක ප්‍රහාරවලින් යුක්‍රේනයේ 137 මරුට

colombotoday

සජා හි කොරෝනා මරණ භූමිදානය කිරීම තහනම්

colombotoday

නවසීලන්තයෙන් තවත් කොවිඩ් රැල්ලක් මතුවේ !

colombotoday

රුසියාව ISIS ත්‍රස්තවාදීන්ගේ ඔලුවටම පහර දෙයි. පළමු ගුවන් ප්‍රහාරයෙන් මර්මස්ථාන අටක් විනාශයි

colombotoday