World

කොරෝනා වසංගතය ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අනතුරු අඟවීමක්

කොරෝනා වසංගත තත්ත්වය 2022 වසර තෙක් පවතිනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ, තවමත් දිළිදු රටවල් බහුතරයක් වෙත කොරෝනා එන්නත් ලැබී නොතිබීම හේතුවෙන්, වසංගත තත්ත්වය තවත් වර්ෂයකට ආසන්න කාලයක් පවතිනු ඇති බවයි.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, අනෙකුත් මහද්වීප හා සසඳන විට අප්‍රිකානු ජනගහණයෙන් 5% ටත් වඩා අඩු ප්‍රතිශතයකට පමණක් කොවිඩ් මර්දන එන්නත් ලබා දී ඇති බවයි.

බ්‍රිතාන්‍ය, අවශ්‍යතාව සහිත රටවල් වෙත කොරෝනා එන්නත් මිලියන දහයකට වැඩි ප්‍රමාණයක් යවා ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

Related posts

ඉන්දියාව මගී ප්‍රවාහන ගුවන් සේවා නවත්වයි

colombotoday

VIDEO : රුසියාවෙන් දරුණු ප්‍රහාර – ISIS ඉලක්ක 263 විනාශයි

colombotoday

අවසන් ගමන් යාමට මොහොතකට පෙර

colombotoday

ඉන්දියාව සහල් අපනයනය නවතයි?

Admin

මෙටා අන්තවාදී සංවිධානයක් යැයි අධිකරණ නියෝගයක්. ෆේස්බුක් සහ ඉන්ස්ට්‍රග්‍රෑම් තහනම් වෙයි

colombotoday

ඇමරිකාවේ නව ජනපතිට ඉන්දියානුවන්ගේ සුභ පැතුම්

colombotoday