Colombo Today Local News

වෙන් කළ දුම්රිය ආසන ගාස්තු අගෝස්තු 1 සිට ඉහළට

වෙන් කළ දුම්රිය ආසන ගාස්තු ලබන අගෝස්තු 01 වැනි දා සිට ඉහළ දමන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව පළමු, දෙවන හා තුන්වන පන්තියේ වෙන්කළ දුම්රිය ආසන ගාස්තු ඉහළ දමන බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා සඳහන් කරයි.

පසුගිය 22 වැනි දා දුම්රිය ප්‍රවේශ පත්‍රයේ මිල වැඩිවීමට සමගාමීව මෙම ගාස්තු වැඩි කිරීම සිදු කෙරෙන බව ඔහු සඳහන් කරයි.

Related posts

ශ්‍රී ලංකන් එයාර් විකිණෙයි.. විදුලිය ජලය හැර අනෙකුත් රාජ්‍ය ආයතන පුද්ගලිකකරණය ඇරඹෙයි

colombotoday

අගමැති රනිල්ව පතුරු අරින සිරසේ, සමූහ ප්‍රවෘත්ති අධ්‍යක්ෂක එජාප මන්ත්‍රී මරික්කාර් !

colombotoday

නිධන් හාරන්න ගිය මිරිහානේ පොලිස් ලොක්කෙක් මාට්ටු

Admin

ලිස්සා ගිය වෑන් රථයේ රිදුරු සහ කතක් මරු දකී

Admin

සියවසේ දැවැන්තම වන විනාශය විල්පත්තුවේ තවම නිමා නැත

colombotoday

ජවිපෙ 20ට අපි එකහෙළාම විරුද්ධයි – හෙළ උරුමය

colombotoday