Colombo Today Local News

ගාලුමුවදොර වෙරළ තීරයේ නාදුනන මළ සිරුරක්

කොළඹ ගාලුමුවදොර වෙරළ තීරයට නාදුනන මළ සිරුරක් ඊය්ව් (29) පස්වරුවේ ගොඩගසා ඇත.

වයස අවුරුදු 30-40 වයසේ පසුවන පුද්ගලයකු බවට පොලිසිය සැක කරයි.

උඩුකය නිරුවත් මෙම පුද්ගලයා කළු පාට දිග කලිසමක් හැද ඇඳ සිට ඇත.

දින කිහිපයක්ම වතුරේ තිබීම හේතුවෙන් සිරුරේ තැනින් තැන හම ගැලවී ගොස් ඇති අයුරු දක්නට ලැබේ.

මියගිය පුද්ගලයා මෙතෙක් හඳුනාගෙන නොමැත.

කොටුව පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.

Related posts

මට ආචාර්ය පට්ටමක් දුන් කෙනා සොයනු

Admin

විනිමය අනුපාත ප්‍රතිපත්තියේ වෙනසක් සිදුකර නැහැ – අජිත් නිවාඩ් කබ්රාල්

colombotoday

සජබයට සහාය දුන්නොත් රනිල්ට තනතුරක්

Admin

” කිරි ආහාර නිදහස් කරගන්න අපි ඩොලර් ලබාදුන්නා. “

colombotoday

සත්ව පාලනය සහ කිරි නිෂ්පාදනය ගැන ඉන්දියාව සමග ඒකාබද්ධ ගිවිසුමක්

Admin

වසරේ හොඳම විහිළුව රනිල්ගෙන් වසර 05ටම ඩොලර් 33යි ණය ඩොලර් බිලියන 07යි.. උදය ගම්මන්පිල රනිල්ගේ රෙදි ගලවයි

colombotoday