Colombo Today Local News

ජනපති ධජය ඇඳ ඇතිරිල්ලකට ගත් පුද්ගලයා පොලිස් අත්අඩංගුවට

ජනාධිපතිවරයාගේ නිල ධජය ඇඳ ඇතිරිල්ලට යොදා සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝවක් පළ කළ පුද්ගලයා අද (ජූලි 29) උදෑසන වේල්ල වීදිය පොලිසියට පැමිණ භාර වී තිබේ.

සැකකරු වරාය ආරක්ෂක නිලධාරියෙකු වේ.

ඔහු සමගි ජන බලවේගය වරාය වෘත්තීය සමිතියේ සභාපතිවරයා ලෙස කටයුතු කරන බව පොලිසිය සඳහන් කරයි.

ඒ අනුව, සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය වැඩිදුරටත් සදහන් කරයි.

Related posts

හෝමාගම මහේස්ත්‍රාත්ගෙන් රනිල්ට කනේ පහරක්

colombotoday

රට ණය බරින් නිදහස් කරන්න අගමැති අලුත්ම වෙන්දේසි ක්‍රමයක් හදුන්වා දෙයි !

colombotoday

සිරිපා කරුණා සමය අදින් ඇරඹෙයි

colombotoday

විදුලි සැර වැදී තරුණයෙකු මරුට

Admin

PHIලාගේ වර්ජනයට PHFOද සහයට

colombotoday

ජල ගාස්තු ඉහළ දැමීමේ ගැසට් නිවේදනය අද

colombotoday