Colombo Today Local News

ගාලු මුවදොර උණුසුම් තත්ත්වය සජීවි විකාශය කල අනුරුද්ධ බණ්ඩාර අත්අඩංගුවට ගනී

ගාලු මුවදොර අසල උණුසුම් තත්ත්වය සමාජ මාධ්‍ය හරහා සජීවි විකාශය කරමින් සිටියදී සමාජ ක්‍රියාකාරි අනුරුද්ධ බණ්ඩාර ජනාධිපති කාර්යාලය ඉදිරිපිටදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු මීට පෙරත් පසුගියදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පෞද්ගලික නිවස අසලදී පැවති කලහකාරී සිද්ධිය සම්බන්දයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැරීය.

Related posts

කතක් දැරණියගල ප‍්‍රාදේශීය සභාපතිගේ නාසය කපයි

colombotoday

රන්ජන් මීගමුව දිසා අධිකරණයට රැගෙන එයි

colombotoday

දැනෙන්න අඩු වූ තෙල් මිල

Admin

අයවැය ප්‍රකාශය : විදේශ ආයෝජකයන් ආකර්ෂණය කර ගැනීමට රුපියල් මිලියන 300ක්

Admin

ගල්කිස්ස අධිකරණය තුළ වෙඩි තැබීමක්…

colombotoday

තවත් ෆයිසර් එන්නත් තොගයක් කටුනායකට

colombotoday