Colombo Today Local News

බූස්ස බන්ධනාගාරයේ පොලවෙන් හමුවූ දුරකතන උපාංග

බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ සඟවා තිබූ ජංගම දුරකතන ඇතුළු උපාංග කිහිපයක් පොලිස් වි‍ශේෂ කාර්ය බලකාය නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ සූක්ෂම ලෙස පොළොව අභ්‍යන්තරයේ වළදමා තිබියදීය.

බූස්ස බන්ධනාගාරයේ පැරණි අංශයේ A හා D වාට්ටුවල කළ හදිසි සෝදිසි කිරිමකට ලක් කිරීමේදී මේ බව අනාවරණය විය.

එහිදී ස්මාර්ට් වර්ගයේ ජංගම දුරකතනයක් , කුඩා ප්‍රමානයේ ජංගම දුරකතන 02 ක්, පිටත ආවරණ ඉවත් කරන ලද දුරකථන චාජර් 02 ක්, සිම්පත් 04 ක්, මෙමරි චිප් 01 ක්, ඩේටා කේබල් 02 ක් යන දෑ සොයාගෙන ඇතැයි සඳහන් ය.

Related posts

මහ වැසිත් සමග කොළඹ ස්ථාන රැසක මාර්ග අවහිර වේ

colombotoday

සභාපති වජිර අඹේවර්ධන. මහ ලේකම් රංගේ බණ්ඩාර. නායක ? | එජාපයේ වෙනස් වුනු තනතුරු

colombotoday

ඩුබායිවලින් පිටුවහල් කළ ‌මොහොමඩ් ඉම්හාන් අත්අඩංගුවට

colombotoday

කොටිකාවත්තේ බුදුපිළිමයකට හානි කළ අයෙක් අත්අඩංගුවට – පොලිසියට දී ඇති පදිංචියත් බොරු

colombotoday

නිදහස් දිනයට සිරකරුවන් 588ක් නිදහස ලබයි

Admin

වව්නියාවේ සිංහල ජනතාවට ඡන්ද අයිතියත් අහිමිකරයි.. ඡන්ද විමසීමේ ආඥා පනතෙන් සිංහල ගම්මාන ඉවතට

colombotoday