Colombo Today Local News

මුදල් අමාත්‍යංශයේ පිවිසුම් මාර්ගය අවහිර කිරීම සම්බන්ධයෙන් 21ක් අත්අඩංගුවට

මුදල් අමාත්‍යංශයේ පිවිසුම් මාර්ගය අවහිර කිරීමේ සිදුවීමට අදාළව 21දෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

ජනාධිපති කාර්යාලයේ පිවිසුම් මාර්ග අවහිර කරමින් ගාලු මුවදොර අරගල භූමියේ විරෝධතාකරුවන් විසින් අට්ටාල ඉදිකර තිබෙන බවද අද (20) පෙරවරුවේ වාර්තා විය.

Related posts

ජොන්ස්ටන් CIDයෙන් පිටව යයි

colombotoday

රවී ඉවත් කරන්න මම කීයටවත් ඉඩ දෙන්නෑ – අගමැති

colombotoday

ඉඩම් ආරවුලකට මිනී මැරූ වෙඩික්කරු ගිනි අවියත් සමග බාරවෙයි

Admin

සෞදි අරාබිය වයස 18 ට අඩු විවාහ තහනම් කරයි – අරාබියෙත් නැති ගෝත්‍රික නීතිය ලංකාවේ තවම ක්‍රියාත්මයි !

colombotoday

අර්බුදවලට විසඳුම් දෙන තුරු ගුවන්තොටුපොළේ ප්‍රභූ සේවා අත්හිටුවයි

colombotoday

හිජාස් හිස්බුල්ලාගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේපයි

colombotoday