Colombo Today Local News

හෙලිකොප්ටරෙන් පාර්ලිමේන්තු එන ඇමතිලා මෙන්න.. විජයකලාත් හෙලිකොප්ටරයෙන්..

අද වන විට ආණ්ඩුවේ සමහර මැති ඇමතිවරුන් පාර්ලිමේන්තුවට එන්නේ හෙලිකොප්ටර් වලින් යැයි නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පවසයි.

එසේ හෙලිකොප්ටරයෙන් පාර්ලිමේන්තු එන්නේ දයා ගමගේ, අනෝමා ගමගේ, විජේකලා මහේෂ්වරන් සහ තවත් මැති ඇමතිවරුන් කිහිප දෙනෙකු බවද රාමනායක මහතා පුවත්පතක් සමග අදහස් දක්වමින් ප්‍රකාශ කර ඇත.

ආණ්ඩුවේ ඇමතිවරුන්ගෙන් සුඛෝපභෝගි වාහන ප්‍රතික්ෂේප කර තිබෙන්නේ හර්ෂ ද සිල්වා, පාලිත තෙවරප්පරෙුම හා තමන් පමණක් බවද පවසන නියෝජ්‍ය ඇමතිවරයා තමන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබා දෙන කාර්යාල දීමනාවද ප්‍රතික්ෂේප කල බවද කියයි.

Related posts

උතුරු මහ ඇමති – රදගුරු රහස් සාකච්ඡාවක !

colombotoday

දේශපාලන අර්බුදය හමුවේවිශේෂ පණිවිඩයක් රැගෙන ඇමරිකානු තානාපති ජනපති හමුවේ.

colombotoday

මුලතිව්, ගුරුකන්ද විහාරය හා බුදු පිළිමය ඉවත් නොකළොත් නඩු දානවා – TNA මන්ත්‍රී තර්ජනය කරයි…

colombotoday

බ්‍රැන්ඩික්ස් සේවකයින්ට ලබා දුන් කාලය අවසන්.. සැඟවී සිටින අය අද සිට අත්අඩංගුවට – අජිත් රෝහණ

colombotoday

ජනපති නිවෙස අසල විරෝධතාවක්

colombotoday

ලෝක අභියෝග ජය ගත හැකි රණවිරුවෙක් නිර්මාණය කරනවා

Admin