Colombo Today Local News

ආරක්ෂක ලේකම්, සරත් විජේසූරියගෙන් මිලියන 1000 ක් වන්දි ඉල්ලයි !

ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි විසින් මහාචාර්ය සරත් විජේසූරියගෙන් රු. මිලියන 1000 ක් වන්දි ඉල්ලා එන්තරවාසියක් යවා තිබේ.

කරුණාසේන හෙට්ටිආරච්චි මහතාට එරෙහිව දූෂන චෝදනා තිබෙන බවත් සිරිසේන ජනාධිපතිවරයාට වැරදි වාර්තා සපයන්නන් අතර හෙට්ටිආරච්චි ද සිටින බවත් මීට මාස ගණනකට පෙර පැවැති මාධ්‍ය හමුවකදී මහාචාර්ය විජේසූරිය විසින් කරන ලද ප්‍රකාශයකට එරෙහිව මෙම මිලියන 1000 ක වන්දි ඉල්ලන එන්තරවාසිය යොමු කර තිබේ.

සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරුව සිට අපවත්වී වදාළ පුජ්‍ය මාදුළුවාවේ සෝභිත නාහිමිපාණන්ගෙන් පසුව එම වගකීම පැවරුනේ මහාචාර්ය විජේසූරිය වෙතයි.

Related posts

ගෙවුණු දින 8 තුළ ඩෙංගු රෝගීන් 2,416 ක්… කලාප 82 ක් අධිඅවදානම්..

colombotoday

ලොව පුරා කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව දෙකෝටි දහතුන් ලක්ෂය ඉක්මවයි

colombotoday

ජාතික හැඳුනුම්පත් සේවා ගාස්තු නැවතත් ඉහළ දමයි

Admin

ළමා අපචාර, ස්ත්‍රී දුෂණ, මංකොල්ල කෑම් කරන්නන්ගේ ඡායාරූප මාධ්‍යයට.| මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර කියයි.

colombotoday

යුද, නාවික නිල ඇදුම් රෙදි සමඟ ලුණුගලදී මුස්ලිම් අයෙක් අත්අඩංගුවට

colombotoday

ඇඳිවත පමණක් ඉතිරි වූ ලංසා හඬා වැටෙයි

colombotoday