Colombo Today Local News

ඥානසාර හිමිට එරෙහිව දැවැන්ත කුමන්ත්‍රණයක්

පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි පාර්ලිමේන්තුව තුල අසුන්ගැනීම වලවිම සඳහා දැවැන්ත කුමන්ත්‍රණයක් සිදුවෙමින් පවතින බව පූජ්‍ය මැඩිල්ලේ පඥ්ඥාලෝක හිමි අද (27) පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කර සිටියා.

ඉස්ලාම් අන්තවාදී බලවේග සමග එකතුව රාජ්‍ය නොවන සංවිධාන මෙම කුමන්ත්‍රණය පිටුපස සිටින බවයි ඒ හිමියෝ අවධාරණය කර සිටියේ…

පූජ්‍ය මැඩිල්ලේ පඥ්ඥාලෝක හිමි මෙහිදී දැක්වූ අදහස්…

Related posts

ඇඳිරි නීතිය දීර්ඝ කෙරේ

colombotoday

පොට්ටු අම්මාන් තමිල්නාඩුවේ යහතින් !

colombotoday

කූඩුවෙන් පැන්න සිරකරුවා නීතිඥවරියගේ බෙල්ල මිරිකලා

Admin

ගණේමුල්ල සංජීවගේ වෙඩික්කරුවෙක් අල්ලයි

Admin

Video: බොදු බල සේනා දිවිසරණින් වැලිවිට ජනතාවට අස්වැසිල්ලක්

colombotoday

බැදුම්කරය ගැන කතාකරන සර්වපාක්ෂික නායක හමුවට ජවිපෙ, ඒ්කාබද්ධය, TNA නොයයි

colombotoday