Colombo Today Local News

බැදුම්කරය ගැන කතාකරන සර්වපාක්ෂික නායක හමුවට ජවිපෙ, ඒ්කාබද්ධය, TNA නොයයි

බැඳුම්කර වාර්තාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (29දා) කැඳවූ පක්ෂ නායක රැස්වීමට ජනතා විමුක්ති පෙරමුණ, ද්‍රවිඩ ජාතික සන්ධානය, ඒකාබද්ධ විපක්ෂය (ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, මහජන එක්සත් පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය, ජතිත නිදහස් පෙරමුණ ඇතුළු ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පක්ෂ) යන ප්‍රධාන පක්ෂ සහභාවී වී නොමැත.

ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජනතා නිදහස් සන්ධානය, එක්සත් ජාතික පක්ෂය, ජාතික හෙළ උරුමය, ඊළාම් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජනතා පෙරමුණ, ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජනතා ලිබරල් පෙරමුණ, ප‍්‍රජාතන්ත‍්‍රවාදී වාමාංශික පෙරමුණ, ලංකා කම්කරු කොංග‍්‍රසය, ශී‍්‍ර ලංකා කොමියුනිට්ස් පක්ෂය ඇතුළු පක්ෂ රැසක් නියෝජිතයින් මේ සඳහා එක්වූ බවයි ජනපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

Related posts

කෝටි 6ක හෙරොයින් සමඟ පකිස්ථානුවා දැලේ

colombotoday

“චෝල, මාඝ, එළාරට බැරි වුණු දේ උඹට පුළුවන් ද ???” – මර්වින් සිල්වා විග්නේෂ්වරන්ට සැරට අමතයි

colombotoday

දේශබන්දු නැතුව යුක්තියට වුන දේ

Admin

ත්‍රිපිටකය ජාතික උරුමයක් ලෙස නම් කරයි… කැබිනට් අනුමැතිය හිමිවේ…

colombotoday

ඇලෝසියස් සහ පලිසේන ලෙඩවෙති.. බන්ධනාගාර රෝහලට ඇතුළත් කෙරේ…

colombotoday

ඒකල රියඅනතුරකින් තිදෙනෙකු මරු දකී

colombotoday