Colombo Today Local News

ගෘහස්ථ ගෑස් සිලින්ඩර් 80,000ක් වෙළඳපොළට

ගෘහස්ථ ගෑස් සිලින්ඩර් 80,000ක් අද (21)දින වෙළඳපොළට නිකුත් කිරීමට පියවර ගන්නා බව ලිට්‍රෝ සමාගම පවසයි.

එම සමාගම සදහන් කරන්නේ, මෙරටට රැගෙන ආ ගෑස් නෞකාවකින් ගෑස් සිලින්ඩර් වලට පුරවා වෙළෙඳපොළ වෙත නිකුත් කිරීම කෙරවලපිටියේ පිහිටි ලි‌ට්‍රෝ ගෑස් පර්යන්තයේදී අදත් සිදු වූ බවයි.

මේ අතර ගෑස් මෙට්‍රික් ටොන් 3,500ක් රැගත් තවත් නෞකාවක් හෙට (22) පස්වරුවේ දිවයිනට ළගාවීමට නියමිතයි.

කෙසේ වෙතත් වෙළෙදපොළ තුළ අද දිනයේදී ද දිගු ගෑස් පෝලිම් දක්නට ඇත.

Related posts

ශ්‍රී පාද වන්දනා නවත්තන්නැයි ඉල්ලීමක් !

colombotoday

මාධ්‍යවේදීන්ටත් බූස්ටර් එන්නත

colombotoday

කුලියාපිටියේ වෙළෙඳසැලක ගින්නක්

colombotoday

සීනි සහ කුකුල් මස් පාලන මිල ඉවත් කෙරේ

colombotoday

රන්ජන්ට සජිත්ගේ සන්ධානයෙන් නාම යෝජනා !

colombotoday

කඩුවෙලින් හමු වූ මළසිරුරේ සුළුමුල එළියට – ඝාතනයේ සැකකරුවන් අත්අඩංගුවට

Admin