Colombo Today Local News

ජනාධිපති හොරු අල්ල අල්ල යද්දි රට හදන වැඩේ අපිට බාර දෙන්න

මාලිමාවේ ජනාධිපතිට සහ ටෙලිෆෝනයේ ආණ්ඩුවට රට කළ හැකි දැයි කුකුසක් ඇති කර ගත යුතු නැති බව සජබ ජාතික සංවිධායක තිස්ස අත්තනායක පවසයි.

ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ හොරු ඇල්ලීම හොරා කෑ ධනය නැවත රටට ගෙන ඒම පමණක් බවත් ඔහු එය කරනු ඇති බවත් ඔහු පෙන්වා දෙයි.

එහෙත් සමගි ජන බලවේගය රට ගොඩනඟන සැලැස්මක් ඉදිරිපත් කර ඇති හෙයින් ඒ සඳහා ආණ්ඩු බලය සිය පක්ෂයට ලබා දෙන ලෙසත් තිස්ස අත්තනායක ජනතාවගෙන් ඉල්ලයි.

තිස්ස අත්තනායක ප්‍රකාශ කළේ එවිට මෙම ජනවරම් දෙකක එකට ක්‍රියාත්මක කළ හැකි බවත් ජනපති හොරු අල්ලන විට රට බංකොලොත් නොවනු ඇති බවත්ය.

සමගි ජන බලවේග පිළිමතලාව ජනහමුවක් අමතමින් හෙතෙම මේ බව කීය.

Related posts

පසුගිය වසර කිහිපයේ දී පොලිස් භාරයේ සිටි 15ක් මරා දාලා

Admin

“ජාතික ආණ්ඩුව අස්ථාවර නොකරනු“ – සම්බන්ධන් ජනපතිට කියයි

colombotoday

දින තුනකදී යතුරුපැදි වැරදි සම්බන්ධයෙන් නඩු 13,000ක්

colombotoday

විශේෂ භාණ්ඩ හා සේවා බද්ද ආදායම් දෙපාර්තමේන්තුවෙන් ඉවතට… බද්ද රැස්කිරීම මුදල් අමාත්‍යංශයේ වෙනම ඒකකයකට ?

colombotoday

කොළඹ – පුත්තලම මාර්ගය අවහිර කරමින් විරෝධයක්

colombotoday

33(2) (ඇ) ව්‍යවස්ථාවට අනුව පාර්ලිමෙින්තුව විසිරවීමේ බලය ජනපතිවරයාට තිබෙනවා – සරත් එන් සිල්වා

colombotoday