Colombo Today Local News

පොට්ටු අම්මාන් තමිල්නාඩුවේ යහතින් !

pottuamman

වන්නි මෙහෙයුමේදී මරුමුවට පත් වූ බවට ප්‍රචාරය වූ කොටි බුද්ධි ප්‍රධානියා වූ ශිව ශංකර් පොට්‌ටුඅම්මාන් තමිල්නාඩුවේ සැඟවී සිටින බව අනාවරණය වී ඇත.

මොහු “කුරුටි” යන නමින් සිය බිරිය හා දරුවා සමඟ සිටින බව හෙළි වී තිබේ. පොට්‌ටු අම්මාන් නන්දිකඩාල්හිදී මියගිය බවට ප්‍රචාරය වුවත් ඔහුගේ මළ සිරුර සොයා ගැනීමට ආරක්‍ෂක හමුදාවට හැකි වී නැත.

පොට්‌ටු අම්මාන් පිළිබඳව තොරතුරු මතු වූයේ වන්නි මෙහෙයුමට වසර 7 ක්‌ සපිරෙන අවස්‌ථාවේදීයි. පොට්‌ටුඅම්මාන් මියගිය බවට තහවුරු වන සාක්‍ෂියක්‌ ඉන්දීය බලධාරීන්ට යොමු කිරීමටද පසුගිය රජයට හැකිවී නැත.

කීර්ති වර්ණකුලසූරිය

Related posts

පුද්ගලයෙකු හප්පා පැන යද්දී ඇමති රංගේ බංඩාරගේ පුතා අත්අඩංගුවට

colombotoday

රන්ජන්ගේ මෝසම ප්‍රතික්‍ෂේප කෙරේ

colombotoday

විදුලි බිලේ කොටසක් රජය දැරීමට තීරණය කරයි

colombotoday

ථෙරවාදී බෞද්ධ මධ්‍යස්ථානයක් ලෙස මහා විහාරය සංරක්ෂණයට පුරාවිද්‍යාවෙන් තීරණයක්

Admin

“එජාපයයි, ශ්‍රීලනිපයයි අයියයි මල්ලියි වගේ.. අපි දැන් එකට වැඩ” – සජිත්

colombotoday

මුස්ලිම් ජනතාවට අපේ රටේ මරාගෙන මැරෙන්න තරම් ප්‍රශ්න නෑ.. සහරාන් මේක කළේ කාගේ හරි උවමනාවක් වෙනුවෙන් – මුජිබර් රහුමාන්

colombotoday