Colombo Today Local News

පොට්ටු අම්මාන් තමිල්නාඩුවේ යහතින් !

pottuamman

වන්නි මෙහෙයුමේදී මරුමුවට පත් වූ බවට ප්‍රචාරය වූ කොටි බුද්ධි ප්‍රධානියා වූ ශිව ශංකර් පොට්‌ටුඅම්මාන් තමිල්නාඩුවේ සැඟවී සිටින බව අනාවරණය වී ඇත.

මොහු “කුරුටි” යන නමින් සිය බිරිය හා දරුවා සමඟ සිටින බව හෙළි වී තිබේ. පොට්‌ටු අම්මාන් නන්දිකඩාල්හිදී මියගිය බවට ප්‍රචාරය වුවත් ඔහුගේ මළ සිරුර සොයා ගැනීමට ආරක්‍ෂක හමුදාවට හැකි වී නැත.

පොට්‌ටු අම්මාන් පිළිබඳව තොරතුරු මතු වූයේ වන්නි මෙහෙයුමට වසර 7 ක්‌ සපිරෙන අවස්‌ථාවේදීයි. පොට්‌ටුඅම්මාන් මියගිය බවට තහවුරු වන සාක්‍ෂියක්‌ ඉන්දීය බලධාරීන්ට යොමු කිරීමටද පසුගිය රජයට හැකිවී නැත.

කීර්ති වර්ණකුලසූරිය

Related posts

වරායේ ඇති අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය නිදහස් කිරීමට ඩො.මි. 50ක් නිදහස් කෙරේ

colombotoday

නතාශා – බෲනෝ 21තෙක් යළි රිමාන්ඩ්

Admin

පාසල් සිසුන් දෙදෙනෙක් දියේ ගිලෙයි – එක් සිසුවෙක් මිය යයි

Admin

ප්‍රදේශ කිහිපයකට පැය 10ක ජල කප්පාදුවක්

Admin

පාන් බනිස් හා ආශ්‍රිත නිෂ්පාදන වල මිල වැඩි කිරීම වහා හකුලා ගනු.

colombotoday

කාබනික පොහොර ගැන කින්න යුද හමුදාවත් එක්වෙයි

colombotoday