Colombo Today Local News

ඈවරයි.. දෑවරයි.. ශ්‍රී ලංකන් ගුවන්, පුද්ගලිකකරණයට කැබිනට් අනුමැතිය

ධික ණය සහ පාඩු පියවා ගැනීම සඳහා ශ්‍රී ලංකන් ගුවන් සමාගම පෞද්ගලික ආයෝජකයෙකු සමග හවුල් ව්‍යාපාරයක් ලෙස පවත්වාගෙන යාමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

අරලියගහ මන්දිරයේ ඊයේ (26දා) පැවැත්වු මාධ්‍ය හමුවකදී අගමැතිවරයා මේබව කීය.

Related posts

ගොඩනැගිලි අමුද්‍රව්‍ය මිල අහස උසට නගී

Admin

ඇඳිරි නීතිය කැඩුවාට දැඩි දඩුවම්

colombotoday

ජනපති පොළොන්නරුවේදී සිය ඡන්දය ප්‍රකාශ කරයි.

colombotoday

ආණ්ඩුව ඒකාධිපති ගමනක.. මේ හදන්නේ සියදිවි නසාගන්නයි – අගරදගුරු

colombotoday

ජූඩ් ශ්‍රමන්තට සමාව දීම ගැන අහන්න CIDය මෛත්‍රීගේ ගෙදරට

colombotoday

කොළඹ-ගම්පහ පොලිස්බල ප්‍රදේශ 05ක් හෙට හුදෙකලා බවින් ඉවතට

colombotoday