Colombo Today Local News

ආමර්වීදියේදී තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙක් මරුට

කොටහේන,ආමර්වීදිය මහල් නිවාස සංකීර්ණය ළමා උද්‍යානය අසලදී ඊයේ (15) දින රාත්‍රී කාලයේදී තියුණු ආයුධයකින් පහර දී 42 හැවිරිදි පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.

එලෙස මියගොස් ඇත්තේ ආමර්වීදිය, මහල් නිවාස සංකීරණයේ පදිංචිකරුවෙක් වන අතර ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

ඝාතනය සිදුකළ සැකකරු ප්‍රදේශයෙන් පළාගොස් සැඟවී සිටින අතර කොටහේන පොලිසිය මේ පිළිබඳව වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related posts

සෞඛ්‍ය අමාත්‍යංශ අනුමැතිය නැතිව වෛද්‍යවරුන්ට වීසා නොලැබෙයි

Admin

කොළඹ ලෝකෙන්ම අංක එකට එයි

colombotoday

GSP+ අහිමිවීමේ අවදානමක්…

colombotoday

CNN 2020 වසරේ හොඳම සංචාරක ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව නම් කරයි

colombotoday

රජයේ රෝහල්වල විකිරණ හා CT ස්කෑන් පරීක්ෂණ අඩාල වීමේ අවදානමක්

Admin

දිවයිනට එන ලංකික විදෙස් ශ්‍රමිකයින්ට නිරෝධායන නොමිලේ

colombotoday