Colombo Today Local News

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය ඇණහිටී

රඹුක්කන හා කඩිගමුව අතර දුම්රියක් පීලිපැනීමෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය ඇණහිට තිබේ.

මහනුවර සිට කොටුව බලා ධාවනය වූ දුම්රියක් එලෙස පීලිපැනීමට ලක්ව ඇති බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ගාමිණී සෙනෙවිරත්න මහතා පවසයි.

දුම්රිය පීලිගත කිරීමේ කටයුතු ආරම්භ කර ඇතැයිද ඔහු සදහන් කරයි.

Related posts

ඥානසාර හිමිව මරාගන මැරෙනවා – අසාද් සාලි කියයි

colombotoday

පාර්ලිමේන්තු සභාව නොවැම්බර් 19 දා පස්වරු 1 දක්වා කල් තැබෙයි

colombotoday

ඇමති ජිවන් තොණ්ඩමන්ගෙන් පොලීසියට තර්ජන – බගවන්තලාවේදී යකා නටයි.

colombotoday

ප්‍රබල ඇමතිගේ ලේකම්, පෙම්වතා කොකේන් සමග මාට්ටු.. නිදහස් කරන්න පොලිසියට බලපෑම් !

colombotoday

ඉන්ධන අර්බුදය නිසා පාර්ලිමේන්තුවත් වැසෙයි

colombotoday

නැගෙනහිර මුහුදේ ඉන්ධන රැගත් නෞකාවක ගින්නක්

colombotoday