Colombo Today Local News

පවතින අර්බුදය කඩිනමින් විසදීමට අගමැති සූදානම් – එජාප මහලේකම්

රටේ පවතින අර්බුද තත්ත්වය හමුවේ රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිධුරය භාර ගනු ලැබුවේ එම අභියෝගය පිළිබඳ මනා අවබෝධයකින් යුතුව බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාලිත රංගේබණ්ඩාර මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

එමෙන්ම රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිවරයා ලෙස පත්වූ වහාම කමිටු හතරක් ස්ථාපිත කරමින් පවතින ගැටළු විසඳීමට කටයුතු කළ බවද පාලිත රංගේබණ්ඩාර මහතා සඳහන් කරයි.

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිඟයකින් තොරව සම්පාදනය කිරීම,ඖෂධ අවශ්‍යතාව සම්පූර්ණ කිරීම,පොහොර අර්බුදය විසඳීම, ඛණිජ තෙල් අර්බුදය විසඳීම එම කමිටු හතරට ප්‍රධාන වශයෙන් පැවරී ඇති වගකීමයි.

වැඩිදුර තොරතුරු සඳහන් එම නිවේදනය පහතින්….

Related posts

අපේ වෘත්තීය සමිති ටික විසුරුවලා දානවා

Admin

ශ්‍රී ලංකා මුහුදු සීමාව උල්ලංඝනය කළ ඉන්දීය ධීවරයින් 7ක් නාවික හමුදා බාරයට

colombotoday

ඉස්ලාම් අත්තවාදය වපුරන ගුවන්විදුලි වැඩසටහන වෙනුවෙන් ‘උලමා සභාව‘ පෙරට එයි !

colombotoday

කොටි වත්කම් විකිණීමට රජය සූදානම්

colombotoday

කුරුණෑගල ව්‍යාපාරික ගොඩනැගිල්ලක ගින්නක්

Admin

“එළිය“ අතහැර දයාන් මෛත්‍රී සමීපයට… රුසියාවේ තානාපති ධුරයට ?

colombotoday