Colombo Today Local News

Time Out ක්‍රමයට සැමරීමට විදෙස් මාධ්‍යයේ අවධානය

බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව පැවති 20යි 20 තරගයෙන් අනතුරුව මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා එක්දින නායක කුසල් මෙන්ඩිස් දැක්වූ අදහස් වෙත මේ වනවිට බොහෝදෙනෙකුගේ අවධානය යොමුව තිබේ.

බංග්ලාදේශ මාධ්‍ය ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස්ගෙන් ප්‍රශ්නකිරීම හමුවේ ජයග්‍රහණයේ සතුට ශ්‍රී ලංකා කණ්ඩායම Time Out ක්‍රමයට සැමරීම පිළිබඳව ඔහු ලබාදුන් පිළිතුරටයි මෙලෙස අවධානය යොමු වේ.

“මම හිතන්නේ කෙනෙක් ඒක කළා. මම දන්නේ නෑ ඒකට හේතුව, ඕන කෙනෙකුට තමන්ට ඕන විදියට සමරන්න පුළුවන්. ඒ වෙලාවේ හැමෝම සතුටු වුණා. ඒක නිසා ක්‍රීඩකයින් හැමෝම එය සමරුවා.”

එහිදී කුසල් මෙන්ඩිස් මෙසේ අදහස් පලකර සිටියේය.

Related posts

ශ්‍රී ලංකාවේ අලි ඇතුන් ගැන ලබන වසරේදී සංගණනයක්

Admin

මිලියන 42කට අධික කේරළ ගංජා කිලෝ 141ක් නාවික හමුදා භාරයට

colombotoday

“කොරෝනා පැණිය රාජ්‍ය ඔසුසල් හරහා නොමිලේ ලබා දෙනවා” – ධම්මික බණ්ඩාර කියයි

colombotoday

‘රත්මලානේ රොහා’ ගේ සමීපතමයින් දෙදෙනෙක් ඇතුළු 6ක් STF අත්අඩංගුවේ

colombotoday

රේගුවේ ඇති කිරිපිටි බහලුම් 6 ආනයන අපනයන රේගුලාසි උල්ලංඝණය කරලා

Admin

“ආවා කරු.. පෙනුනා තරු“ ඒකාබද්ධය ටකරං මඩුවේ මාධ්‍ය සාකච්ඡාවක (VIDEO)

colombotoday