Colombo Today Local News

පොලිස් නිලධාරීන්ගේ සතිය වඩන්න අලුත් වැඩක්

පොලිස් නිලධාරීන්ගේ සතිමත් බව වර්ධනය කිරීමේ අරමුණින් වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ සංකල්පයක් මත ප්‍රජා පොලිස් කොට්ඨාසයේ සම්බන්ධීකරණයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක වෙයි.

මෙමඟින් පොලිස් නිලධාරීන්ගේ සතිමත්භාවය ඉහළ නැංවීම හරහා රාජකාරි කටයුතු නිසි අයුරින් පවත්වගෙන යාම අපේක්ෂා කරයි.

ඒ අනුව, සතිමත්භාවය වර්ධනය කිරීමේ සමාරම්භක වැඩසටහන කළුතර පොලිස් විද්‍යාලයේ දී ආරම්භ විය.

Related posts

“කොරොනා වෛරසය මඩකලපුවට එපා” මඩකලපුව නිතිඥවරුන්ගෙන් උද්ඝෝෂණයක්

colombotoday

ඥානසාර හිමිට වාහන ලැබුණු හැටි හෙළිවේ

colombotoday

නිවෙස් තුළදීම සිදුවිය හැකි කොවිඩ් මරණ ඉහළ යන ලකුණු | මෘතදේහ ගබඩාවට අධිශීතකරණ සහිත කන්ටේනර් සූදානම් කරයි

colombotoday

සොයිසාපුර වෙඩි තැබීමට සම්බන්දව තවත් දෙදෙනෙක් කොටු

colombotoday

සති අන්තයේ බස්නාහිරින් පිටතට යෑම සීමා කරන්න..!

colombotoday

ශ්‍රී ලංකා පොලිසියේ ස්ථාන මාරුවීම් ගැන ඇමරිකා, ඕස්ට්‍රේලියා තානාපතීන්ගෙන් බලපෑම්…

colombotoday