Colombo Today Local News

‘රත්මලානේ රොහා’ ගේ සමීපතමයින් දෙදෙනෙක් ඇතුළු 6ක් STF අත්අඩංගුවේ

ප්‍රබල සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වූ ‘රත්මලානේ රොහා’ නැමැත්තාගේ සමීපතමයින් දෙදෙනෙකු ඇතුළු 6 දෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය (STF) කළුතර, වස්කඩුව ප්‍රදේශයේ අවන්හලකදී අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, ලද තොරතුරක් මත කළ වැටලීමකදීය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා කළුතර පොලිස් ස්ථානයට භාර දී තිබේ.

Related posts

දූෂිත ඇමතිලා ගැන අගමැතිගේ තීරණය දැනුම් දෙයි !!

colombotoday

යුද්ධයෙන් ආබාධිත තත්ත්වයට පත්වූ ත්‍රිවිධ හමුදා සාමාජිකයින් ගැන තීරණයක්

Admin

නව ව්‍යවස්ථා යෝජනාවල තියන්නේ NGO කාරයන්ගේ අදහස් – මධ්‍යම මහඇමති

colombotoday

ශ්‍රී ලංකාවේ කාබනික වගාව දියුණුවට යුරෝපා සංගමයේ සහය

colombotoday

ඇමතිකම් වැඩිකරගැනීමේ සටන අතනාරී… ජාතික ආණ්ඩු යෝජනාව නැවතත් මැතිසබයට…

colombotoday

මහරගම පිළිකා රෝහලට ඇතුලත් වෙන්න හැදූ කොරෝනා ආසාධිත මොහොමඩ් රියාල්

colombotoday