Colombo Today Local News

මහරගම පිළිකා රෝහලට ඇතුලත් වෙන්න හැදූ කොරෝනා ආසාධිත මොහොමඩ් රියාල්

M.M. Riyal නමැත්තකු පසුගිය සිකුරාදා මහරගම පිළිකා රෝහලට පැමිණ වෛද්‍යවරුන්ට අසත්‍ය පවසමින් රෝහලට ඇතුළු විමට උත්සාහ දැරූ බව මහරගම අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂක වසන්ත දිසානායක මහතා පවසනවා.

කෙසේ වෙතත් වෛද්‍යවරුන් මොහුව හෝමාගම මුලික රෝහලට යැවූ බවත් එහිදී ඔහුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ.මෙම හේතුව හේතුවෙන් මහරගම පිළිකා රෝහලේ වෛද්‍යවරුන්, හෙද නිලධාරීන් සහ සුළු සේවිකයන් 15 දෙනෙකු පමණ නිරෝදායනයට යොමු කිරීමට සිදුවී ඇත.

මේ පිළිබඳව Facebook සටහනක් තබමින් රෝහල් අධ්‍යක්ෂකවරයා සඳහන් කර සිටින්නේ “ඇවිදින බෝම්බ වැනි මෙවැන්නන්ට එරෙහිව නිතිය තදින් ක්‍රියාත්මක විය යුතුය.” බවයි.

Related posts

19 වන සංශෝධනය අහෝසි කිරීමට ශක්තිමත් පාර්ලිමේන්තු බලයක් අවශ්‍යයි- අගමැති

colombotoday

හෙරොයින් කිලෝග්‍රෑම් 1ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

colombotoday

එකඟතා කඩ කරලා, පාඨලී සජිත්ගෙන් වෙයි

Admin

“අපේ අයවැය දැක IMF ඉතා සතුටට පත්වෙලා.. තවත් ණයක් දෙන්න ලෑස්ති“ – මුදල් ඇමති රවී

colombotoday

ජනපති බිම්ස්ටෙක් සමුළුව අමතයි

colombotoday

පළාත් සභා 3ක සහ පළාත් පාලන ඡන්දයට සූදානම් වෙන්නැයි ජනපති දන්වයි

colombotoday