Colombo Today Local News

සන්නද්ධ හමුදා කැඳවීමට ජනපතිගෙන් ආඥාවක්

රටේ ආරක්ෂාව සඳහා සන්නද්ධ හමුදා සාමාජිකයන් කැඳවීම සඳහා ජනාධිපතිවරයා විසින් ආඥාවක් නිකුත් කර තිබේ.

මෙම ආඥාව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට අද ඉදිරිපත් කළේය.

Related posts

මඩකලපුව මංගලාරාමයේ ලේකම්වරයාට ප්‍රහාරයක්.. කැලේට ඇදන් ගිහින් අතපය කඩා දමලා !

colombotoday

විදුලිබල මණ්ඩල සේවකයන් ප්‍රසාද දීමනාව අත්හරී

Admin

දයා ගමගේ කොන්ත්‍රාත් මගඩියක

colombotoday

යාපනය, අරියාලේ පොලිස් මුරපලකට ගිනි…

colombotoday

සිංගප්පූරු ගිවිසුම පිටුපසත් අර්ජුන් මහේන්ද්‍රන් !

colombotoday

බැදුම්කර කොමිසමේ අවසන් වාර්තාව 31දා ජනපති අතට.. හවුල් ආණ්ඩුවත් 31 අවසන් !

colombotoday